chat කරන්න නියම වෙබ් සයිට් එකක්
ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ ඔන්ලයින් චැට් කරන්න පුළුවන් පට්ට වෙබ් සයිට් එකක් ගැන.
log වෙන ඕනෑම වෙලාවක පිටරට අයත් එක්ක චැට් එකක් දන්නා පුලවන්.මේ වෙනකොට මේ සයිට් එක ගොඩක් ජනප්‍රිය වෙලා.
හදල තියෙන්නේ අවුරුදු 17ක කෙනෙක්.flash වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
වෙබ් සයිට් එකට මෙතනින් ගිහින් බලන්නකො
No comments:
Post a Comment