PDF ෆයිල් වල පාස්වර්ඩ් ඉවත්කර දෙන 'පාස්වඩ් රිමුවර්'
වෙන කෙනෙකුට විවෘත කරන්න බැරි හෝ සංකරණය කරන්න බැරි වෙන්න පාස්වඩ් දාල තියෙන පීඩිඑෆ් ෆයිල් වල පාස්වඩ් අයින් කරලා දෙන වෙබ් සේවයක් තියෙනවා.ඔයාගෙ පරිගණකයේ තියෙන පීඩිඑෆ් ෆයිල් එක මෙම වෙබ් සේවයට අප්ලෝඩ් කරල පාස්වඩ් අයින් කරලා ඔයාලගේ ඊමේල් එකවුන්ට් එකට ගෙන්න ගන්න පුළුවන්.
වෙබ් එකට යන්න ඕන අය මෙතනින් යන්න>>>>>>
No comments:
Post a Comment