screencast-o-matic
පරිගණකයෙන් වැඩ කරනකොට තිරයේ පෙන්වන දේ ඒ විදියටම රෙකෝඩ් කරගන්න ඕනද?මේ විදියට රෙකෝඩ් කරල දෙන වෙබ් සයිට් එකක් තියෙනවා.වැඩ කරන්න කලින් මෙම වෙබ් සේවයට ගිහින් එකේ තියෙන බටන් එකක් click කරල රෙකෝඩ් විදානය දෙන්න පුළුවන්.කැමති වෙලාවක නවත්වල රෙකෝඩ් ෆයිල් එක බාගන්න හරි ෂෙයාර් කරන්න හරි පුළුවන්.
වෙබ් සයිට් එකට යන්න ඕන කස්ටිය මෙතනින් යන්න..>>>>
No comments:
Post a Comment