මේක හදල තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක්.mobile app නිර්මාණය කරන භාෂා ලංකා සමාගම තමයි වැඩේට අත ගහල තියෙන්නේ.ලංකාවේ e mony ගැන උනන්දු වන ඔයාලට මේක ගොඩක් වටිනවා.වැඩි විස්තර ඇතිනෙ...දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියල....
- කොහොමද Register වෙන්නෙ?
- For Advertisers කියන්නෙ මොකද්ද?
- එතකොට මේ For Web/Blog authors කියන්නේ මොකද්ද?
වෙබ්/බ්ලොග් කර්තෘන් සඳහා තමා මේක තියෙන්නේ.ඒ කියන්නේ ඔයාගේ වෙබ්/බ්ලොග් අඩවි වල වෙළද දැන්වීම් පළ කර ad link වලින් මුදල් උපයා ගන්න.ඔයාලගේ වෙබ් හරි බ්ලොග් අඩවි වල පෙන්නන දැන්වීම් click කරන හැමවෙලාවෙම ඔයාලට සල්ලි හම්බවෙනව.adlink වල වාසිය තමා ලංකාවේ වෙළද දැන්වීම් විතරක් පළ කරන නිසා ගොඩක් අය click කරන එක.
- For App developers ... ඇප් නිර්මාපකයන් සඳහා...
ඔන්න ඔයාට පුළුවන් දැන් කැමති එකක් තෝරාගෙන Get Started Now දෙන්න.
මෙතෙන්ට අවම ඔයාලගේ තොරතුරු ටික පුරවල Register කරන්න.ඔන්න දැන් හරි.
තව දෙයක් කියන්න ඕන
ඔයා Web Publisher කෙනෙක් විදියට Register උනානම් adlink එකෙන් ඔයාලට දැන්වීම් දාන්න Script code එකක් දෙනවා.code එක හරියට වෙබ් අඩවියට එකතු කලාම දැන්වීම පළ වෙනව.ඕනෙම වෙබ් අඩවියක දැන්වීම් පළ කරන්න පුළුවන්.
- කොහොමද සල්ලි හම්බවෙන්නෙ?
ad click එකකට ලැබෙන මුදල එ ad එකේ හැටියට වෙනස් වෙනව.ඉහල මුදලක් ගෙවන ad එකක් ඔයාගේ වෙබ් අඩවියේ පළ වෙනවනන් ඒක ඔයාගේ පාඨකයන් click කරොත් ඔයාලට එ සදහා ලැබෙන මුදල වැඩි වෙනව.අඩුම ඔයාට රු.1000න් මුදල් Withdrow කරන්න පුළුවන්.ඒ මුදල් ඔයාගේ බැංකු ගිණුමට කෙලින්ම දා ගන්න පුළුවන්.
- මෙච්චර කියපු එකේ මේකත් නොකියම බැනේ.
මේකෙ හොර වැඩ කරන්න බෑ.ad link වල Security එක ඉහලම තැනක තියෙන්නේ.ඔයාගෙම වෙබ් අඩවියේ දැන්වීමක් ඔයාටම click කරන්න බෑ.හොර වැඩ කරන්න ගියොත් ඔයාගේ Account එක Suspend වෙනව.
අළුත් ලිපියකින් හම්බ වෙනකන් ඔයාලට ජය!!!!!
No comments:
Post a Comment